නවක නිළි දමිත්‍රි සුබසිංහ පෙම්වතා සමග කරපු Photoshoot එක | Damithri Subasingha |
![]() |
දමිත්‍රි සුබසිංහ කියන්නේ වර්තමානයේ ටෙලි තිරයේ දෙරණ නාළිකාවේ විකාශයවන ඉස්කෝලේ නෙලි සිතුවමේ ගුරුවරියක චරිතය හරහා ලංකාවම දැනහඳුනාගත් ජනප්‍රිය හා සුරූපි නවක නිළියක්. එම නාට්‍යය හරහා ඇය මේ දිනවල පුංචි තිරයේ බොහොම ජනප්‍රියත්වයට හා ප්‍රේක්ෂක ආදරයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි දමිත්‍රිව බොහොමයක් රසික පිරිස හඳුනාගනු ලබන්නේ අහිංසක චරිත හරහා නිසාම ඇයට ආදරය කරන රසික පිරිස බොහොමයයි. ඒ වගේම ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්. ඔන්න ඉතින් ඇයව බොහොම අපූරු ෆොටෝ ෂූට් එකක් හරහා මේ දවස්වල දැකගන්න ලැබුණා. ඒ හරිම සුන්දර වට පිටාවක කරපු දමිත්‍රිගේ පෙම්වතා වන කේසර සමගින් කළ බොහොම අපූරු ෆොටෝ ෂූට් එකක්. ඇය එහි ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වලටද එක් කර තිබුණා. එම ඡායරූප කිහිපයක් පහතින් ඔයලාට බලාගන්න පුළුවන්.
source: kotuwapaththare.com Editor : KD Beauty begins the moment you decide to be yourself❤️❤️❤️😊😊 Subscribe and keep in touch with us. Hit the bell icon to get notified on our new uploads. Thanks For Watching !!! ❤️❤️🌹🌹 Like, Comment and Share Send your pictures to us for publish in our page Enjoy & Stay Connected with Us: 👉Follow Us on Instagram: http://instagram.com/modelgirl57 👉Like Us on Facebook : http://facebook.com/modelgirl57 👉Follow Us on Tiktok: http://tiktok.com/@modelgirl57 👉Follow Us on Twitter: http://twitter.com/@modelgirl57 👉Web: http://mzoneg.blogspot.com 👉Contact Us via E-mail : modelgirls57@gmail.com Fair Use copyright disclaimer Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for fair use for purpose such criticism, commenting, news reporting, teaching, schilarship, and research. Fair use is a use permitted by copyrigt statute that might otherwise be infringung. Non profit, educational or personal use tips the balance in favor of faur use. 1. This video has no negative impact on the original works. 2. This video is also for teaching purposes. 3. It is not transformative in nature. 4. I only used bits and pieces of videos to get the point across where necessary If any content owners would like their images removed, please contact us by email, E-mail: modelgirls57@gmail.com #fashion #modelgirl57 #modellife #fashionlife #beauty nature #girls #instagram #fashionblogger #followforfollowback #indian #srilankan #france #fashion #style #ootd #instafashion #styleblogger #instagood #model #love #blogger #spain #likeforlikes #likelike #photography #modelgirl57 #srilankangirl #fashionable #colombo #streetstyle #mumbai #kolkatapixelperfect #negombo |