Filmora වලින් GlITCH Effect එකක් හදන හැටි. How to make a glitch text in filmora 9_Sinhala_Explain |
![]() |
Hi guys......
ඔන්න අද ඔයගොල්ලන්ට මන් කියාදෙන්න යන්නේ Wondershare Filmora 9 භාවිතා කරලා Glitch effect තියෙන Text එකක් නිර්මාණය කරගන්න හැටි ......... ඔයගොල්ලන්ට මේක Intro එකක් විදිහටත් භාවිත කරන්න පුලුවන්............................. ඔන්න ලින්ක් එක website එකේ www.getintopc.com Like share subscribe please |